For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Jobs

මෝටර් රථ පින්තාරු සහ ටිකර්

LKR 0

  • මෝටර් රථ පින්තාරු සහ ටිකර්
Description
Price : LKR 0
Type : Hire
Date : 10/11/2023
Condition : New
Location :Thushara Motors,Galvata Watta,Walahanduwa,Manawila,Pinnaduwa

තුෂාර මෝටර්ස් ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම හේතුවෙන් ඇතිවන ඇබැර්තු සදහා සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ඇති

තනතුරු

– Automobile Painter & Tinker/ Delder / මෝටර් රථ ටිකර් සහ පින්තාරු /පෑස්සුම්

සුදුසුකම්

•අදාල ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක් මගින් පවත්වනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමට (NVQ Level IV) වඩා නොඅඩු පාඨමාලාවක් සාර්ථකව | සම්පූර්ණ කර තිබිය යුතුය. LEVEL 4 completed – පිලිගත් පුහුනු ආයතනයක සහතිකයක් අනිවාර්ය වේ.

•අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් අදාල ක්ෂේත්‍රයෙන් ලබා තිබීම.

•අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන විට අවු.18ට නොඅඩු හා අවු.35ට නොවැඩි විය යුතුය.

•වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම සහ වාහන පැදීමේ පළපුරුද්ද/නිපුණතාවය අනිවාර්ය වේ.

ප්‍රතිලාභ සහ වරප්‍රසාද

• නවාතැන් පහසුකම් සැපයිය හැක.

•ආහාර සපයනු ලැබේ.

•වැටුප සාකච්ඡා කල හැක.

ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ විද්යුත් තැපෑල

thethusharamotors@gmail.com හරහා අයදුම්පත යොමුකරන්න, හෝ අමතන්න

071-2211058/ 091-2228771 අයදුම් පත්‍රය දැන් අයදුම් කර තුෂාර මෝටර්ස් අප හා එ ක්වන්න.

 

 

 



Similiar Ads
Top